|
සේවා අවශ්යතා සදහා අප වෙත පැමිණෙන ඔබ අදාළ අවශ්යතා ලේඛන සපුරා ලමින් අදාළ ආකෘති නිවැරදිව සම්පූර්ණ කර අප වෙත භාර දුන් පසු මෙහි පහත දැක්වෙන කාලයන් තුළ දී ඔබගේ සේවා අවශ්යතාවය ඉටුකර දීමට බැදී සිටිමු.
|
|
| ආයතන අංශය | |
| 1.පදිංචි සහතික ඇතුළු ලිපි ලේඛන ගොනු අත්සන් කිරීම | විනාඩි 04 |
| ගිණුම් අංශය | |
| 1.වැන්දඹු අනත්දරු විශ්රාම වැටුපක් ගෙවීමට සකස් කිරීම | දින 01 |
| 2.වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම | විනාඩි 05 |
| ඉඩම් අංශය | |
| 1.ඉඩම් බැහැර කිරීම | සති 03 |
| 2.පසු උරුමය නම් කිරීම/ අනුප්රාප්තිය නම් කිරීම | සති 01 |
| 3.මුල් උරුමය නම් කිරීම | දින 10 |
| 4.ජීවිත භුක්තිය නම් කිරීම | සති 02 |
| 5.බැංකුවේ ඇපයට තැබීම | මාස 01 |
| සමාජ සංවර්ධන අංශය | |
| 1.ආදායම් සහතික නිකුත් කිරීම | විනාඩි 10 |
| 2.සතුන් ප්රවාහන බලපත්ර නිකුත් කිරීම | පැය 01 |
| 3.වයස අවු 70 සම්පූර්ණ වැඩිහිටියන් සදහා හැඳුනුම්පත නිකුත් කිරීම | විනාඩි 30 |
| 4.මහජනාධාර / රෝගාධාර නිකුත් කිරීම(ප්රතිපාදන ඇත්නම්) | සති 01 |
| 5.ස්වභාවික ආපදාවන් සිදු වූ විට නිවාසාධාර ඉල්ලීම(ප්රතිපාදන ඇත්නම්) | සති 02 |
| 6. ජනාධිපති මූල්යාධාර | දින 03 |
| 7. මහපොළ ශිෂ්යත්ව හා ශිෂ්යාධාර නිර්දේශ කිරීම | විනාඩි 10 |
| 8.ස්වේච්ඡා සමිති ලියාපදිංචිය | සති 01 |
| 9.ව්යාපාර නාම ලියාපදිංචිය | දින 08 |
| 10.ව්යාපාර නාම සංශෝධනය | දින 06 |
| හැඳුනුම්පත් අංශය | |
| 1.ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම. | |
| අ. එක් දින සේවා | විනාඩි 10 |
| ආ.සාමාන්ය සේවා | දින 01 |
| රෙජිස්ට්රාර් අංශය | |
| 1.උප්පැන්න / විවාහ / මරණ / සහතික නිකුත් කිරීම | |
| අ. සහතිකයේ අංකය ඇති විට | විනාඩි 05 |
| ආ.සහතිකයේ අංකය නැතිව දිනය ඇති විට | පැය 01 |
| ඇ. සහතිකයේ අංකය සහ දිනය නැති විට | දින 03 |
| 2. උප්පැන්න සහතිකයක නම් සංශෝධනය කිරීමට | සති 02 |
| 3.වතු උපත්/ මරණ ලියාපදිංචි කිරීම | දින 02 |
| 4.කල්ගිය උපත් හා මරණ ලියාපදිංචි කිරීම | සති 02 |
| 5.ආ වගන්තිය යටතේ උප්පැන්න සහතිකයක පියාගේ තොරතුරු සංශෝධනය කිරීම | මාස 01 |
| 6.2(1) වගන්තිය යටතේ උප්පැන්න සහතිකයක මවගේ තොරතුරු සංශෝධනය කිරීම | මාස 01 |
| 7.විවාහ ලියාපදිංචි කිරීම | පැය 01 |
| සමෘද්ධි අංශය | |
| 1. සමෘද්ධි අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම(ලංකා බැංකුව) | දින 03 |
| 2. සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්රතිලාභ ගෙවීම. | දින 04 |














