| ප්රධාන කාර්යයන් |
- ග්රාම සංවර්ධන කටයුතු.
- ළමා හිමිකම් හා ළමා රක්ෂක කටයුතු, මුල් ළමාවිය සංවර්ධන කටයුතු.
- නිවාස හා සංගණන කටයුතු.
- ආදායම් සහතික, සතුන් ප්රවාහන බලපත්ර, වත්කම් සහතික නිකුත් කිරීම.
- ව්යාපාර නාම ලියාපදිංචි කිරීම.
- වනිතා සංවර්ධන කටයුතු. (මධ්යම/පළාත් සභා)
- විදුලි විරෝධතා කටයුතු.
- මිය ගිය අයගේ බැංකු මුදල් නිදහස් කිරීම.
- සුරා බදු බලපත්ර නිකුත් කිරීම.
- කිතුල් කාර්මිකයින් සඳහා පුහුණු වැඩසටහන්.
- මහජනාධාර/රෝගාධාර (වකුගඩු, පිළිකා, ක්ෂය රෝග, ලාදුරු, තැලිසීමියා) ලබා දීම.
- වැඩිහිටි දීමනා ලබා දීම.
- වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීම.
- ආබාධිත දීමනා, ආබාධිතයින් සඳහා නිවාස ආධාර හා ස්වයං රැකියා ආධාර, ආබාධිතයින්ට උපකරණ ලබා දීම, ශ්රව්යාබාධිත හැඳුනුම්පත් සකස් කිරීම, ආබාධිත අය සඳහා වෛද්යාධාර, අධ්යාපන ආධාර ලබා දීම.
- වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් නිවාස ගත කිරීම.
- ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම.
- අධ්යාපන ආධාර, වෛද්ය ප්රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම.
- සමාජ ආරක්ෂණ කටයුතු.
- ආපදා කටයුතු.
- සංස්කෘතික, බෞද්ධ කටයුතු, ක්රීඩා කටයුතු, යෞවන කටයුතු, ආයුර්වේද, සමාජ සංවර්ධන සියලුම පොදු කටයුතු.
- ගිනි අවි බලපත්ර /උකස් බලපත්ර නිර්දේශ කිරීම.
- ජාතික හැඳුනුම්පත් සැකසීමේ මූලික කටයුතු.
|