ප්රාදේශීය ලේකම්
|
 |
නම |
ආත්මා දිලුක්ෂි ජයරත්න මිය |
| අධ්යාපන සුදුසුකම් |
- නීතිවේදී උපාධිය
- මානව සම්පත් කළමණාකරණ උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- ශ්රේෂ්ඨාධිකරණයේ නීතීඥ (2004-2006)
- සහකාර ප්රාදේශීය ලේකම් - ප්රාදේශීය ලේකම් කාර්යාලය - මහියංගනය (2007-2010)
- ප්රාදේශීය ලේකම් - ප්රාදේශීය ලේකම් කාර්යාලය - රිදීමාලියද්ද (2010-2015)
- නාගරික කොමසාරිස් - නගර සභාව දඹුල්ල (2015-2017)
- ප්රාදේශීය ලේකම් - ප්රාදේශීය ලේකම් කාර්යාලය - නාවුල (2017 - 2020)
- ප්රාදේශීය ලේකම් - ප්රාදේශීය ලේකම් කාර්යාලය - දෙල්තොට (2020 -
|
සහකාර ප්රාදේශීය ලේකම්
|
| |
නම |
එච් එම් සී එන් හේරත් මෙනවිය |
| අධ්යාපන සුදුසුකම් |
- කෘෂිකර්ම විද්යාවේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- මධ්යම පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව 2015-09-01 දින සිට 2021 - 09 - 30
|
ගණකාධිකාරි
|
| |
නම |
සමීර ශ්රී මාලිංග මයා |
| අධ්යාපන සුදුසුකම් |
- විද්යාවේදී ගණාධිකරණ (විශේෂ) උපාධිය - ජයවර්ධනපුර විශ්ව විද්යාලය
|
| රැකියා ඉතිහාසය |
- සංවර්ධන නිලධාරී සේවය - දොලුව ප්රාදේශීය ලේකම් කාර්යාලය
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
|
| |
නම |
එම් ආර් එෆ් නස්රීන් මිය |
| අධ්යාපන සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
පරිපාලන නිලධාරී
|
| |
නම |
විජිත යටිපන්සලාව මයා |
| අධ්යාපන සුදුසුකම් |
- අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙල විභාගය
- ව්යාපාර සහ අධ්යයන කටයුතු පිලිබඳ ඉංග්රීසි භාෂා පාඨමාලාව
|
| රැකියා ඉතිහාසය |
- කළමණාකරණ සේවා නිලධාරී සේවය 1992-12-02 සිට 2023 වසර දක්වා
|
පරිපාලන ග්රාම නිලධාරි)
|
| |
නම |
එස් පී සෙනවිරත්න මිය |
| අධ්යාපන සුදුසුකම් |
- කලා උපාධිය - පේරාදෙණිය විශ්ව විද්යාලය
- නීතිවේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- ග්රාම නිලධාරී සේවය - 1999 05 - 04 සිට 2022-03-26 දක්වා
|