Development proposals for Year 2018
Doragala
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | Development of Doragala Peacockhill A Colony road | 4000000.00 | 400m | 200 |
| 2 | Development of Gaminipura Wewa road | 3000000.00 | 300m | 40 |
| 3 | Development of Doragala school road | 1500000.00 | 150m | 300 |
| 4 | Development of Doragala Peak section and Peacock Hill connecting road | 2500000.00 | 200m | 400 |
| 5 | Development of Doragala No.5 section | 2000000.00 | 200m | 100 |
| 6 | Development of the remaining part in Chapli Section,near Mr.Mohanraj's house and Milk Shop | 2000000.00 | 200m | 150 |
| 7 | Development of the remaining part of the road in Chapli Section | 2000000.00 | 150m | 120 |
| 8 | Development of the remaining part in Peacock hill C colony Road | 1500000.00 | 100m | 48 |
| 9 | Development of Doragala Peak section from Mr.Priyankara's house | 200000.00 | 200m | 40 |
| 10 | Construction of an economic center at Doragala junction | 3000000.00 | 750 | |
| 11 | Development of Doragala main road | 30000000.00 | 8m | 1375 |
| 12 | Development of Doragala Peacockhill tank | 800000000.00 | 1800 | |
| 13 | Development of Bodhirukkharama Temple | 1000000.00 | 300 | |
| 14 | Development of SwarnaPradeeparama Aramaya in Doragala Peak section | 1000000.00 | 300 | |
| 15 | Developing the rest of the road of Doragala PeakcockHill N.P.Section | 3000000 | 300m | 600 |
| 16 | Developing the rest of the road of O.P.Section Up to the bridge | 2000000 | 200m | 800 |
Bothalapitiya
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | Preparation of drainage system near mr.P.M. Jayaratne's house | 500000.00 | 255 | |
| 2 | Completion of the rest of the community hall in Boothalapitiya | 400000.00 | 800 | |
| 3 | Construction of Seva Piyasa in Bothalapitiya | 1850000.00 | 800 | |
| 4 | Developing the road and drainage system in front of the Saliyala Temple | 700000.00 | 200 feet | 20 |
| 5 | Development of drainage system to the village from the beginning of the Saliyala temple to the village | 500000.00 | 200 feet | 300 |
| 6 | Development of road and drainage system from the place 210/154 to the village | 350000.00 | 120 | 15 |
| 7 | Develop drainage system of the road n amed 210/184 | 250000.00 | 150 feet | 30 |
| 8 | Construction of drainage system on the parathota road in the right side of the Bothalapitiya road | 500000.00 | 250 feet | 20 |
| 9 | Development of road near J.M.C.School addressed No.294/A | 250000.00 | 150 feet | 12 |
| 10 | Develop the rest of the road numbered 316/A | 200000.00 | 80 feet | 20 |
| 11 | Development of the road(rest) near M.G.Saul Hamid's House numbered 1`/35 N | 200000.00 | 90 feet | 30 |
| 12 | Development of Fathama Gardin Place Road | 250000.00 | 150 feet | 20 |
| 13 | Development of the road at Bothalapitiya car sale | 500000.00 | 250 feet | 30 |
| 14 | Development of Saliyala temple | 2000000.00 | 25 | |
| 15 | Development of Gangathilaka Rajamaha Viharaya | 2000000.00 |
Illawathura
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | construction of road and drainage system of Mrs. Asmiya's house to the river | 500000.00 | 120 | |
| 2 | Development of the rest of the Molligoda road | 400000.00 | 200m | 1150 |
| 3 | Development of road from Mr. Hajiyar's house to River | 300000.00 | 150m | 250 |
| 4 | Developing the Hill street road | 3000000.00 | 600m | 2400 |
| 5 | Development of Gampola Gangarama Viharaya | 1500000.00 | 1150 | |
| 6 | Preparation of the drainage system near Rahumaniya School from Illawathura | 500000.00 | 300m | 500 |
| 7 | Development of road to children's home | 200000.00 | 200m | 150 |
| 8 | Concrete the foot path from the post office to the river | 400000.00 | 300m | 250 |
Hunukotugama
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | Development of road from Viharawatte to Sydneyhill | 2500000.00 | 600m | 60 |
| 2 | Development of the road leading to the house of Mr.Loku Banda from Illaththamada Bodhiya | 1500000.00 | 500m | 30 |
| 3 | Development of the rest of the Sidinyhill center road | 1500000.00 | 550m | 50 |
| 4 | Development of the rest of the road to Hunukotugama village | 500000.00 | 100m | 200 |
| 5 | Development of the rest of the road at Hunukotugama road up to Galpihilla | 800000.00 | 150m | 15 |
| 6 | Development of Asweddummulla road | 1500000.00 | 550m | 30 |
| 7 | Development of the road(rest) to Narangsankotuwa | 2000000.00 | 550m | 40 |
| 8 | Develop the Narangaskotuwa Community hall and the road near it and construct the wall | 3000000.00 | 30 | |
| 9 | Concreting the Bogahaliyadda agro road in Magalawa | 1000000.00 | 100m | 50 |
| 10 | Concreting the Nayinkelinathota RajaEla | 1000000.00 | 70 | |
| 11 | Concrete on Batagale canal | 200000.00 | 20 | |
| 12 | Concreating the Kolagellale Ela | 500000.00 | 40 | |
| 13 | Concreting Panwatte Ela | 400000.00 | 15 | |
| 14 | Reconstruction of Ranmunwela canal | 500000.00 | 15 |
Wahugapitiya
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | Develop the rest of the AmbagasKotuwa road up to Brookside | 500000.00 | 80 | |
| 2 | Developing the non-developed section of G.C part | 500000.00 | 300m | 200 |
| 3 | Development of Group Side Road from Diyabbula Water Reserve | 1000000.00 | 100 | |
| 4 | හැවැන්දෙණිය පහල මාර්ගවය් ශාන්ත ලාල් මහතාගේ නිවස අසලින් පිටල දක්වා පඩිපෙල් මාර්ගය සංවර්ධනය | 1000000.00 | 75 | |
| 5 | හැවැන්දෙණිය ඉහල මාර්ගයේ අවසන් නොවු කොටස් දෙක සංවර්ධනය කිරිම | 200000.00 | 100m | 150 |
| 6 | ඉබ්බන්වැව සුදර්මාරාම විහාරස්ථනයේ අවාසයේ පතිබැම්ම සකස් කිරිම | 1000000.00 | 1000 | |
| 7 | ඥාණාවාස දහම්පාසල් ගොඩනැගිල්ලෙ වැඩ අවසන් කිරිම | 1500000.00 | 1000 | |
| 8 | ඥාණාවාස ප්රාතමික විදුහක් වැසිකිල පහසුකම් හා ගොඩනැගිලි පහසුකම් ලබා ගැනිම | 2000000.00 | 420 | |
| 9 | වහුගපිටිය ජුම්මා පල්ලියට වැසිකිලි පද්ධතියක් ලබා ගැනිම | 500000.00 | 80 | |
| 10 | සරස්වති මධ්යමහා විදුහල් ගොඩනැගිලි ප්රතිසංස්කරණය | 700000.00 | 9 |
වනහපුව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | වනහපුව ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 250 | |
| 2 | වනහපුව ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:200 | 100 |
| 3 | වනහපුව ආරාම ප්රවිශ්ඨ මාර්ගය සංවර්ධනය කිරිම | 100000.00 | 500 | |
| 4 | වනහපුව අක්කර මලේ මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | කී:මි:2 | 200 |
| 5 | වනහපුව ජනපද මාර්ගයේ ආරම්භක ස්ථානයේ පහලට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මී100 | 150 |
| 6 | එගොඩකොළණිය මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මී100 | 100 |
| 7 | වනහපුව ප්රජාශාලාව ප්රතිසංස්කරණය කිරිම | 500000.00 | 500 |
උනම්බුව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කහටපිටිය උනම්බුව ප්රධාන මාර්ගය රංජන කල්නාත් මහතාගෙ නිවස අසල සිට අරුණකාන්ති මනම්පේරි මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි250 | 250 |
| 2 | කහටපිටිය උනම්බුව ප්රධාන මාර්ගය පුලිනතලාරාම බුදු පිළිමය අසල සිට වසමේ අවසානය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි600 | 300 |
| 3 | හුණුගලවත්ත ඉහල කොටසේ සක්කරංකොටුව මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි300 | 150 |
| 4 | හුණුගලවත්ත ඉහල කොටසේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි150 | 40 |
| 5 | ාමාණරවිල වත්ත කාගර මහත්මියගේ නිවස අසල පැතිබැම්ම ඉදිකිරිම | 500000.00 | මි150 | 8 |
| 6 | උඩුවැරැල්ල ජයමාවත සිසිර උඩුවැරැල්ල මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 1000000.00 | මි600 | 40 |
| 7 | මොණරවිල වත්ත නිවාස 20 මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 400000.00 | මි150 | 20 |
| 8 | උඩුවැරැල්ල ලියන්ගහදොල මාර්ගය ලක්ෂ්මන් දසනායක මහතාගේ නිවස අසළ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 1000000.00 | මි700 | 40 |
| 9 | රථගාල පාරේ ඉතිරි කොටස් 02ක් සංවර්ධනය කිරිම | 500000.00 | මි150 | 75 |
| 10 | නාගහහින්න මාර්ගයේ ඉතිරි කොටස් 02ක් සංවර්ධනය කිරිම | 700000.00 | මි250 | 75 |
| 11 | උඩුවැරැල්ලජයමාවත වසන්ත දුණුවිල මහතාගෙ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි100 | 40 |
| 12 | උබම්බුව පුරාණ විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම | 2000000.00 | 250 | |
| 13 | උඩුවැරැල්ල පෝරුදෙණිය ඇළ (පැතිකාණුව) සංවර්ධනය කිරිම | 1000000.00 | 20 | |
| 14 | කැතිගාණ ඇල සංවර්ධනය කිරිම | 800000.00 | මි150 | 15 |
| 15 | උබම්බුව ප්රජාශාලාව සේවා පියසක් ලෙස ඉදිකිරිම | 2000000.00 | 250 |
පල්ලේගම
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | අටබාගේ බාස්රෝක් වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරිම (ඉන්දික මහතාගේ නිවස) | 1500000.00 | මි350 | 10 |
| 2 | නුවරඔළිය ප්රධාන මාර්ගයේ සිට සැන්කුහාර් පහල කොටස මාර්ගය සංවර්ධනය කිරිම | 2500000.00 | මි600 | 300 |
| 3 | සැන්කුහාර් පහල කොටස මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 2000000.00 | මි450 | 300 |
| 4 | සැන්කුහාර් උඩ කොටස දේවාලය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 4000000.00 | මි1000 | 300 |
| 5 | දෙමළ පාසල අසලින් සැන්කුහාර් ජනපදය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | මි300 | 200 |
| 6 | වැරැල්ලපිටිය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1000000.00 | මි250 | 40 |
| 7 | නුවරඑළිය ප්රධාන මාර්ගයේ සිට සැන්කුහාර් නාන තොටුපලට ආවරණ බැම්මක් ඉදිකිරිම | 100000.00 | 120 | |
| 8 | සැන්කුහාර් පහල කොටස මාර්ගය ගලත දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | 40000000.00 | මි1000 | 50 |
රත්මල්කඩුව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | හාට්ෆිල්ඩ් මාර්ගය කොන්ක්රිට් කල තැන සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 200000.00 | කි:මි:3 | 1600 |
| 2 | ශ්රියානන්ද වත්ත මාර්ගයේ කොන්ක්රිට් කල තැන සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 1500000.00 | කීමී2 | 1700 |
| 3 | රත්මල්කඩුව බෝවල අක්කර 100 වෙදගෙදර වෙළඳ සැල අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 3000000.00 | කී:මි:5 | 1300 |
| 4 | හාට්ෆිල්ඩ් අතුරුපාර සංවර්ධනය කිරිම | 100000.00 | කි:මි:1,1/2 | 750 |
| 5 | පන්සලේ ඉදිරිපිට සිට මාර්ගය සංවර්ධනය කිරිම | 100000.00 | මී50 | 150 |
| 6 | වැටේ ළඳ සංවර්ධනය කිරිම | 500000.00 | 1500 | |
| 7 | දහම්පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම | 150000.00 | 1700 |
එගොඩකළුගමුව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | පොල්මණ්ඩිය මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි:260 | 200 |
| 2 | මස්දිජිදුල් ජුම්මා පල්ලිය අසල කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | 40 | |
| 3 | කන්ද මාර්ගයේ ඉතිරි කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි:280 | 190 |
| 4 | අංක06 තොටුපල මාර්ගයේ මැද කොටස සංවර්ධනය කිරිම | 100000.00 | මි:50 | 30 |
| 5 | කළුගමුව කන්ද දක්වා යන මාර්ගයේ මැද කොටස සංවර්ධනය කිරිම | 100000.00 | මි:60 | 300 |
| 6 | ටැංකිය මාර්ගය කාණු පදධතියේ ඉතිරි කොටස හා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:280 | 50 |
| 7 | ඒගොඩකළුගමුව කන්ද දක්වා මාර්ගය | 1000000.00 | මි:400 | 300 |
| 8 | ටැංකිය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි:300 | 50 |
| 9 | ජුම්මා පල්ලියේ ඉතිරි සංවර්ධන කටයුතු | 200000.00 | 4000 | |
| 10 | අංක:10 තොටුපල මාර්ගය සංවර්ධනය කිරිම | 400000.00 | මි:300 | 15 |
| 11 | පාසල් පැති බැම්ම ඉතිරි කොටස සංවර්ධනය | 1000000.00 | 600 |
මවුන්ටෙම්පල්
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | බි. ජි. මාලනි මහත්ම්යගේ නිවස අසල සිට පහල ළිඳ දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 25 | |
| 2 | මවුන්ටෙම්පල් පැරණි විදුහල් ශාලා භුමියේ සේවා පියස ගොඩනැගිල්ල ඉදිකිරිම | 2500000.00 | 1000 | |
| 3 | බුදුමැදුර අසලින් ඉදිරියට දිවෙන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 700000.00 | මි:100 | 1500 |
| 4 | මවුන්ටෙම්පල් පැරණි ළිඳ පාරේ ඉදිරියට දිවෙන මාර්ගයේ ජල ටැංකියට පහල කොටස සංවර්ධනය කිරිම | 500000.00 | මි:75 | 600 |
| 5 | චන්ද්රසේකරම් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි:50 | 500 |
| 6 | බි. ජි. රණ්බණ්ඩා මහතාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 700000.00 | මි:100 | 400 |
| 7 | රන්තැටිය විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉහල මාලේ සංවර්ධන කටයුතු සිදු කිරිම | 2000000.00 | 1000 |
අංගම්මන බටහිර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කොබ්බැවෙල මාර්ගයේ ඉතිරිකොටස සංවර්ධනය කිරිම | 500000.00 | 12 | |
| 2 | කුඩු ගල්හේන ගමේ කාණු පද්ධතියේ ඉතිරි කොටස නිම කිරිම හාඑහි පඩි පෙළ ඉදිකිරිම | 300000.00 | අඩි200 | 40 |
| 3 | ගඟේවත්ත ගමේ පොදු නාන ළිඳ ප්රතිසංස්කරණය කිරිම | 200000.00 | 65 | |
| 4 | කොබ්බෑවෙල මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි:800 | 140 |
| 5 | කොබ්බෑවෙලට යන මාර්ගය පාලම අසල පැති බැම්ම ඉදි කිරිම | 1500000.00 | 100 | |
| 6 | මහර ශ්රී වේළුවණාරාම පන්සලේ බැම්මේ ඉතිරිකොටස නිම කිරිම | 1000000.00 | 400 | |
| 7 | පල්ලේවෙල ආනන්ද සිනමාශාලාව අසල වම්පැත්ත අතුරු මාර්ගයේ ඉතිරි කොටස නිම කිරිම | 200000.00 | මි:100 | 7 |
| 8 | පුජාවත්ත මාර්ගයෙහි කැඩි ඇති ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 500000.00 | මි:200 | 50 |
බෝවල
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කඩුගන්නාව ප්රධාන මාර්ගයේ ගාමිණි හ්රත් මහතාගේ නිවස අසල සිට බෝවල විද්යාලය දෙසට යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 260 | |
| 2 | දියඇල හන්දිය සිට හදිරම වේල්ල ප්රවේශ මාර්ගය සංවර්ධනය කිරිම | 5000000.00 | කි:මි:1 | 200 |
| 3 | බෝවල විදුහල් මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි200 | 200 |
| 4 | වැවිපිටියේ සිට ගෝනාධිකාවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රිට් කිරිම | 500000.00 | මි400 | |
| 5 | බෝවල නාගබෝධි විහාර මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි500 | 200 |
| 6 | උපාලි ලී මෝල අසලින් ආරම්භ වන රණවල වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි400 | 40 |
| 7 | තුම්පාන කුඹුරේ මහඇල අසල සිට උඩුනුවර දිහිටි දෙණියමායිම දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි800 | 40 |
| 8 | බෝවල පොදු සුසානභුමිය සංවර්ධනය කිරිම | 2000000.00 | 200 |
පාරදෙක
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | සොගමා මැද කොටස මාර්ගය සංවර්ධනය කිරිම | 4000000.00 | කි:මි:2.5 | 150 |
| 2 | කල්ළුමලේ මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | කි:මි:1,1/2 | 30 |
| 3 | සොගමා උඩකොටස මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | කි:මි:1.5 | 170 |
| 4 | වහුගපිටිය සිට වැරැල්ලපිටිය ගම දක්වා පාර සංවර්ධනය කිරිම | 4000000.00 | කි:මි:2 | 80 |
| 5 | පිකන්ද ජනපද කාණු පද්ධතිය සකස් කිරිම | 1000000.00 | කි:මි:1.5 | 60 |
| 6 | පන්සල් පිහිල්ල සංවර්ධනය කිරිම | 300000.00 | 10 | |
| 7 | ජනඋදානගම සංවර්ධනය කිරිම | 300000.00 | කි:මි:1.5 | 43 |
| 8 | සොගමා පහලකොටස ජල ව්යාපෘතිය සංවර්ධනය කිරිම | 400000.00 | 80 | |
| 9 | අශෝකාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම | 1000000.00 | 450 | |
| 10 | සෝගමා පහලකොටස මැද කොටස කෝවිල් සංවර්ධනය කිරිම | 1000000.00 | 450 | |
| 11 | ප්රජාශාලාවක් ඉදිකිරිම | 2000000.00 | 450 | |
| 12 | සොගමා පහල කොටස ක්රිඩාංගනය සංවර්ධනය කිරිම | 500000.00 | 100 | |
| 13 | සොගමා මැද කොටස ක්රිඩාංගනය සංවර්ධනය කිරිම | 500000.00 | 150 | |
| 14 | පිටකන්ද ජනපද පාර සංවර්ධනය කිරිම | 700000.00 | මි:300 | 4 |
| 15 | පිටකන්ද පැතිබැම්ම සකස් කිරිම | 1000000 | 80 |
සිංහපිටිය දකුණ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ආරාම පාර පිහිල්ල අසල බෝක්කුව සකස් කිරිම | 500000.00 | 300 | |
| 2 | රත්මල්කඩුව මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | කි:මි:1 | 120 |
| 3 | ධර්මකීර්ති මාර්ගයේ පළමු අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි:100 | 15 |
| ආරාම මාවතේ අවසන් කොටස සංවර්ධනය කිරිම | 700000.00 | මි:300 | 35 |
ගොඩගම
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කෙසෙල් වත්ත මාර්ගයේ කාණු පද්ධතිය කොන්ක්රීට් කිරිම | 500000.00 | 200 | |
| 2 | විජේරාම පාරේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි:600 | 250 |
| 3 | ධර්මාශ්රම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු | 500000.00 | 600 | |
| 4 | බුවනෙකබා පිරිවෙනේ සංවර්ධන කටයුතු | 500000.00 | 550 | |
| 5 | ජිනරාජ පිරිමි විදුහලේ සංවර්ධන කටුයුතු | 700000.00 | 1500 | |
| 6 | දේවිබාලිකා විදුහලේ සංවර්ධන කටුයුතු | 500000.00 | 700 |
කුඩමාකේ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | වික්රමබාහු පළමු පටුමගේ ඉතිරි කොටස සංවර්ධනට කිරිම | 500000.00 | 980 | |
| 2 | යු.සි. නිවාස වලට පිවිසෙන මාර්ගය පස්දමා පිරවිම | 400000.00 | මි:150 | 200 |
| 3 | කුඩමාකේ පහල පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි:50 | 24 |
| 4 | කුඩමාකේ පහල පාරේ අතුරු මාර්ගයේ කාණුවේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 100000.00 | මි;20 | 30 |
| 5 | වික්රමබාහු මාර්ගයට තාර දැමිම | 300000.00 | මි:100 | 30 |
| 6 | වික්රමබාහු පළමු පටුමගේ කාණු පද්ධතිය සංවර්ධනය | 500000.00 | මි:350 | 300 |
| 7 | වික්රමබාහු දෙනව පටු මඟ සංවර්ධනය කිරිම | 300000.00 | මි:150 | 150 |
| 8 | වික්රමබාහු තුන්වන පටුමගේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි:350 | 300 |
| 9 | බෝවතුර මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි:100 | 100 |
| 10 | වල්ලාහගෙඩෙ පාරේ කාණු පද්ධතියේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 400000.00 | මි:100 | 35 |
උඩෝවිට
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | පුදුමලේ ජන පාද මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | කි:මි:1 | 75 |
| 2 | උඩෝවිට ගොඩ මඩිත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | කි:මි:1 | 45 |
| 3 | රිල්ලහේන ජනපද මාර්ගයේ වම් පැත්ත සංවර්ධනය කිරිම | 200000.00 | මි:100 | 25 |
| 4 | අල්අමාන් විද්යාලය අසලින් ගඟ දෙසට මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි:100 | 10 |
| 5 | අලපලාදෙණිය නාන ළිඳ ප්රතිසංස්කරණය කිරිම | 1500000.00 | 40 | |
| 6 | වෙළකදෙණිය නාන ළිඳ ප්රතිසංස්කරණය කිරිම | 50000.00 | 20 | |
| 7 | කඩොල්කඩුව නාන ළිඳ ප්රතිසංස්කරණය කිරිම | 50000.00 | 25 | |
| 8 | ඇල්පිටිය නාන පොදුළිඳ ප්රතිසංස්කරණය කිරිම | 50000.00 | 25 | |
| 9 | උඩෝවිට නාන පොදුළිඳ ප්රතිසංස්කරණය කිරිම | 50000.00 | 25 |
ඇරෑගොඩ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මරියාවත්ත කාණු පද්ධතිය ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1500000.00 | මි:500 | 150 |
| 2 | මරියාවත්ත කිරිමණ්ඩලය අසල මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:250 | 100 |
| 3 | නගරසභා නිවාස අසල ඇති මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:200 | 50 |
| 4 | මරියාවත්ත නගරභා ක්රිඩාංගනයේ දැල් ආවරණය කිරිම | 1000000.00 | මි:500 | 200 |
කුරුකුදේ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කුරුකුදේ ගම මැද පාර සංවර්ධනය කිරිම | 500000.00 | 160 | |
| 2 | හතරවන පටු මඟ සංවර්ධනය කිරිම | 600000.00 | අඩි800 | 250 |
| 3 | අඹකොටේ මාර්ගයේ දකුණු පස පැතිකාණුව සංවර්ධනය කිරිම | 500000.00 | අඩ300 | 350 |
| 4 | ප්රියන්ත මහතාගේ නිවස අසල බෝක්කුව ප්රතිසංස්කරණය කිරිම | 250000.00 | අඩි13 | 350 |
| 5 | සි. කොටසේ මාර්ගය සැදිම | 500000.00 | අඩි300 | 300 |
| 6 | සි. කොටසේ පැති කාණුව සැදිම | 500000.00 | අඩි200 | 150 |
| 7 | නියංගම්පාය රජමහා විහාරස්ථානයේ ඉතිරි වැඩ නිම කිරිම | 2000000.00 | 500 | |
| 8 | ස්වයංරැකියා කරුවන් නගා සිටුවිම | 250000.00 | 30 |
ගම්පොල නැගෙනහිර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | 1/17 එස්. එෆ් මුතාෆ් මහතාගේ නිවස අසල සිට 21/1 දක්වා ඇති කොන්ක්රීට් පඩිපෙල ඉවත් කොට මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 230 | |
| 2 | සක්කරංකොටුවේ සිට උනම්බුව වලවුව දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:100 | 15 |
| 3 | සක්කරන්කොටුව තාර පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1500000.00 | මි:500 | 100 |
| 4 | බැබිල මායිම් ඇල අසල සිට 16/ 4නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:100 | 15 |
පුස්සැල්ලාව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | පුස්සැල්ලාව වසන්ත සිනමා හල අසල සිට වටගොඩ පතන ගම දක්වා මාර්ගය පාලමක් සමඟ ඉදිකිරිම | 2400000.00 | මි:600 | 250 |
| 2 | පුස්සැල්ලාව වටගොඩපතන ගෘප් සයිඩ් මාර්ගය කොන්ක්රිට් කිරිම | 800000.00 | මි:200 | 60 |
| 3 | පුස්සැල්ලාව වටගොඩපතන අගල කොටුව මාර්ගය කොන්ක්රිට් කිරිම | 1600000.00 | මි:400 | 150 |
| 4 | පුස්සැල්ලාව නිව් මෙල්ෆට් ජනපදපාර කොන්ක්රිට් කිරිම | 800000.00 | මි:200 | 200 |
| 5 | පුස්සැල්ලාව බ්ලැක්පොරස්ට් ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 900000.00 | මි:225 | 60 |
| 6 | බ්ලැක්පොරස්ට් හින්දු විද්යාලය අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | මි:700 | 60 |
| 7 | බණ්ඩාරනායක පෙදෙසේ අතුරු මර්ගය සංවර්ධනය කිරිම | 1200000.00 | මි:300 | 1000 |
වත්තේහේන
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මෛත්රි මාවත සංවර්ධනය කිරිම | 1500000.00 | මි:500 | 200 |
| 2 | අගුරුමුල්ල මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 150 |
| 3 | බි. බි. ජනපදයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1500000.00 | මි500 | 200 |
| 4 | පරණ වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 200 |
| 5 | මෛත්රි මාවතේ ඇති ඇල වේල්ල සංවර්ධනය කිරිම | 1000000.00 | 100 | |
| 6 | මංගල විහාරස්ථානයේ පවතින සංවර්ධන කටයුතු | 1500000.00 | 200 |
අමුණුපුර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කුඩගල්හේන ශාන්ත කුමාර මහතාගේ නිවස අසල සිට මුත්තයියා පෙරියන්නන් මහතාගේ නිවස දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය | 500000.00 | මි:100 | 11 |
| 2 | අංගම්මන බෝධිය අසල සිට පුහුල්හේන ගම දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස සංර්ධනය කිරිම | 1000000.00 | මි:300 | 25 |
| 3 | ඩාට්රි ප්රධාන මාර්ගයේ අඹගහ හන්දිය අසල සිට ඩෝබි ඇල දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස | 1000000.00 | මි:300 | 25 |
| 4 | ඩාට්රි ප්රධාන මාර්ගයේ සිට අංජක්කරේ ඇල දක්වා වු මාර්ගය | 1000000.00 | මි:400 | 30 |
| 5 | ඩාට්රි ප්රධාන මාර්ගයේ සිට ගල් පිහිල්ල දක්වා වු මාර්ගය | 700000.00 | මි:200 | |
| 6 | ගල්පිහිල්ල අසල සිට ඩාට්රි තේ කර්මාන්ත ශාලාව දක්වා වු මාර්ගය | 700000.00 | මි:300 | 10 |
| 7 | ඩාට්රි තේ කර්මාන්ත ශාලාව අසල සිට අංගම්මන ගම දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස | 1200000.00 | මි:600 | 25 |
| 8 | ඩාට්රි ඉහල සන්ගල් කාණුව අසල සිට සිරිවර්ධන මහතාගේ නිවස දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස | මි:100 | 11 | |
| 9 | ඩාට්රි ප්රධාන මාර්ගයේ අංජක්කරේ ඇල දක්වා වු මාර්ගයේ ශාන්ති කුමාර මහත්මියගේ නිවස අසල බෝක්කුව යෙදිම | 700000.00 | 25 | |
| 10 | ඩාට්රි ප්රධාන මාර්ගයේ සිට ගල්පිහිල්ල දක්වා වු මාර්ගයේ ගල්පිහිල්ල අසල බෝක්කුව යෙදිම | 500000.00 | 25 | |
| 11 | වත්තහේන පුපුරැස්ස මාර්ගයේ අමුණුපුර ගමට පිවසෙන මාර්ගයේ පාලම ඉදිකිරිම | 3000000.00 | 200 | |
| 12 | ඩාට්රි පහල ප්රජාශාලාව අලුත්වැඩියා කිරිම | 500000.00 | 530 | |
| 13 | ඩාට්රි ඉහල ප්රජාශාලාව අලුත්වැඩියා කිරිම | 500000.00 | 530 |
සිංහපිටිය උතුර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ඉහල සිංහපිටිය ජනපදයෙ සිලදාස මහතාගේ නිවස අසලින් ඉහලට යන පඩිපෙළ ඉදිකිරිම | 500000.00 | 60 | |
| 2 | වත්තේකඩේ ඉහල කොටසෙහි කිරි වංගුව මාර්ගයේ කොන්ක්රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්රිට් දමා සංවර්ධනය කිරිම | 800000.00 | අඩි600 | 20 |
| 3 | සිංහපිටිය ජනපදයේ වජිරපානි මහත්මියගේ නිවස අසලින් ඉහලට යන පඩිපෙල ප්රතිසංස්කරණය කර පැති කාණු දැමිම | 500000.00 | අඩි250 | 20 |
| 4 | දි.මු. ජයරත්න මාවතේ අතුල ජගත් කුමාරගේ මහතාගේ නිවස අසල බෝක්කුව පුළුල්කර පැති බැම්ම ඉදිකිරිම | 700000.00 | 75 | |
| 5 | අම්බුළුවාව මාර්ගයේ එම්. ඒ. කුසුමාවති මහත්මියගේ නිවස අසලින් පහලට දිවෙන පඩි පෙලෙහි ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 200000.00 | මි:50 | 11 |
| 6 | දි.මු. ජයරත්න මාවතේ අවසාන කොටස කොන්ක්රිට් දමා සංවර්ධනය කිරිම | 500000.00 | අඩි250 | 75 |
දුණුකේඋල්ල
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | පේරගොල්ල හරහා බෝමන්ට් වත්ත දෙසට යන මාර්ගය සංවර්ධනය කිරිම | 2500000.00 | මි:600 | 250 |
| 2 | උඩවත්ත කොස්කොළ වත්ත හරහා ඉහලවෙලට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 2000000.00 | මි:400 | 90 |
| 3 | උඩවත්ත හරහා දොඩම්මුදුන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1200000.00 | මි250 | 120 |
| 4 | අක්කර හැට හය දෙසට යන මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:300 | 80 |
| 5 | කළුගල ක්රිඩාපිටිය අසලින් නව නිවාස සංකිර්ණය දෙසට යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි;175 | 75 |
| 6 | උඩවත්ත හරහා මුදුනට යන මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | මි:650 | 54 |
| 7 | ඕවිටියාවත්තේ සිට කහටදෙණිය දෙසට යන මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි:75 | 54 |
| 8 | මුදුනේ සිට බෝමන්ට් හන්දිය දක්වා මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1500000.00 | මි:350 | 75 |
| 9 | උඩවත්තේසිට මුදුනට යන මාර්ගයේ පිහිටි අමුණේ ඇළට උඩින් කුඩා පාලමක් ඉදිකිරිම | 1500000.00 | මි:100 | 75 |
| 10 | පේරගොල්ල බෝමන්ට් මාර්ගයේ බෝක්කුව සංකස් කිරිම | 800000.00 | මි:8 | 60 |
| 11 | අක්කර හැටහය ප්රදේශවාසින්ට පානිය ජල ව්යාපෘතියක් ලෙස නළ ළිඳක් ඉදිකිරිම | 700000.00 | 75 | |
| 12 | කළුගල වැවව ප්රතිසංස්කරණය කර ගම්වාසින්ට අඛණ්ඩව ජලය ලබා දිම | 2000000.00 | 600 |
කළුගල්හින්න
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මාවතුර සිට පිලිවෙල දක්වා යන මාර්ගයට බෝක්කු යෙදිම | 500000.00 | 217 | |
| 2 | පිලිවෙල මාවතුර ප්රධාන මාර්ගය | 3000000.00 | කි:මි:1.1/2 | 300 |
| 3 | ඩි. ජි. විමලදාස මයාගේ නිවස අසල සිට ඩි. ජි. සිරිපාල මහතාගේ නිවස අසලට දිවෙන මාර්ගය | 1000000.00 | මි:350 | 120 |
| 4 | ජයන්ත ධර්මකිර්ති මහතාගේ වෙළඳසැල අසල සිට සමරසිංහ මහතාගේ නිවස අසලට | 3000000.00 | කි:මි:1 | 300 |
| 5 | ඩි.ජි. ලේස්ටර් රණසිංහ මහතාගේ නිවස අසල සිට පිලිවෙල ඥාණසේන මයාගේ නිවස අසලට දිවෙන මාර්ගය | 2500000.00 | මි:500 | 300 |
| 6 | ඩි.ජි. ආරියසේන මහතාගේ නිවස අසල සිට ඩබ්. ජි. දයාමැණිකේ මහත්මියගේ නිවස අසලට දිවෙන මාර්ගය | 2500000.00 | කි:මි:1 | 100 |
| 7 | ඩම්පර් හන්දයේ සිට මහවිලවත්ත දෙමළ විද්යාලය අසලින් දිවෙන මාර්ගය | 1500000.00 | මි750 | 80 |
| 8 | සේවාපියස | 1800000.00 | 1076 | |
| 9 | මහවිලවත්ත ශ්රී මුත්තුමාරි අම්මාන් කෝවිල(මහවිලවත්තේ ඉහල කොටසේ කෝවිල) | 5000000.00 | 150 | |
| 10 | පිලිවෙල ප්රජාශාලාව | 1000000.00 | 140 |
ජයමාලපුර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ජයමාලපුර 8වන පටුමගේ අංක:76/1 සුමිත් රණසිංහ මහතාගේ නිවස අසලින් වම් අත පැත්තට දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 400000.00 | මි:250 | 35 |
| 2 | 2,3 පටුමඟ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 200000.00 | මි:150 | 250 |
| 3 | 9 බි පටුමඟ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 150000.00 | මි:110 | 50 |
| 4 | 11 පටුමඟ සංවර්ධනය කිරිම | 400000.00 | මි:250 | 150 |
| 5 | 5 පටුමගෙහි අංක:367/6 දරණ නිවස අසලින් 4ව පටුමඟට දිවෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි:150 | 25 |
| 6 | ප්රධාන මාර්ගයේ මනෝරි ලංකා ආයතනය අසලින් 2,3 පටුමඟට දිවෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි:200 | 100 |
| 7 | ජයමාලපුර 1 වන පටුමගේ කාණුව සංවර්ධනය කිරිම | 100000.00 | මි:80 | 100 |
| 8 | 2වන පටුමගෙහි කෝවිලට දිවෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 100000.00 | මි:40 | 80 |
| 9 | 6වන පටුමගේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 100000.00 | මි:20 | 25 |
| 10 | ජයමාලපුර සුමනාරාම විහාරස්ථානයේ චෛත්යයේ ඉතිරි වැඩකටයුතු සම්පුර්ණකර ගැනිම | 1500000.00 | ||
| 11 | ජයමාලපුර මුස්ලිම් පල්ලිය ඩෙස් බංකු ලබා දිම | 50000.00 | ||
| 12 | ජයමාලපුර අම්මාන් කෝවිලේ ඉහලමාලය තනා ගැනිම හා අනෙක්තු අඩුපාඩු සම්පුර්ණ කිරිම | 50000.00 | ||
| 13 | ඒසම්බියට් කතෝලික දේව සභාව ගොඩනැගිල්ල ඉදිකිරිම | 2000000.00 |
කීරපනේ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කීරපනේ නව නිවාස යෝජනා ක්රමය හරහා රත්මල්කඩුව දක්වා මාර්ගය | 1500000.00 | මි:300 | 100 |
| 2 | කීරපනේ වෙලේපාරේ ඉතිරි කොටස සංවර්දනය කිරිම | 500000.00 | මි:200 | 40 |
| 3 | නිදහස් මාවතේ මැද සිට කීරපනේ ගමට යන පාර | 150000.00 | මි:400 | 100 |
| 4 | කීරපනේ හපුගස්පිටිය ප්රධාන මාර්ගයේ සිට කඩුගන්නාව පාට සම්බන්ධ වන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 200000.00 | මි200 | 150 |
| 5 | නිදන්වල පොදු ළිඳ සංවර්ධනය කිරිම | 300000.00 | 20 | |
| 6 | කීරපනේ ප්රධාන ඇල මාර්ගයේ අසලින් යන අඩු පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 1000000.00 | මි:200 | 40 |
| 7 | වසමේ පවුල් සෞඛ්ය නිලධාරිට සායනය පැවැත්මට ස්ථානයක් වෙන් කිරිම | 500000.00 |
කිරින්ද
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | පිහිල්දෙණිය ගමවෙල මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි:350 | 1000 |
| 2 | ගල්ගෙඩියා ආරාම මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:200 | 250 |
| 3 | තොටපලදෙණිය ඇළ මාර්ගය සඳහා පැතිබැම්ම ඉදිකිරිම හා මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | කීම:1 | 100 |
| 4 | කිරින්ද ආරාම මාර්ගයේ කාණු පද්ධතියක් ඉදිකිරිම හා මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි:1500 | 1500 |
| 5 | ආරාමය අසල සිට ගංහත පාර දක්වා ඇති ගුරුගල්වල මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි:500 | 1500 |
| 6 | කිරින්ද අලුත් කන්ද පාර සංවර්ධකය කිරිම | 2000000.00 | මි:500 | 20 |
| 7 | වේගාල මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:100 | 20 |
| 8 | එකේ කණුව අරුණළු ග්රාම සංවර්ධන සමිති ශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරිම | 500000.00 | 45 | |
| 9 | මළුවේ ගෙදර වත්ත පාර සංවර්ධනය කිරිම | 500000.00 | මි:200 | 15 |
| 10 | කිරින්ද අලුත් විහාර පාර සංවර්ධනය කිරිම | 1000000.00 | මි:300 | 300 |
| 11 | අංක:204/7/1ගෘහ අංකය හිමි නිවස අසලින් ආරාම මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරිම | 1500000.00 | අඩි15 | 1500 |
| 12 | එකේ කණුව ප්රජාශාලාව අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | මි:200 | 100 |
| 13 | කිරින්ද අලුත් විහාරයේ බුදුමැදුරේ වහලය සංවර්ධනය කිරිම | 2000000.00 | 300 | |
| 14 | කිරින්ද අලුත් විහාරයේ දානශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරිම | 500000.00 | 300 | |
| 15 | කිරින්ද ගම මැද පුරාණ ආරාමයේ ආවාසය අසල පැති බැම්ම ඉදිකිරිම | 150000 | 1000 | |
| 16 | කිරින්ද ගම මැද පුරාණ ආරාමයේ දානශාලායව් අලුත් වැඩියා කිරිම | 100000 | 1000 | |
| 17 | ප්රඥාවාස දහම් පාසලේ ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ අවසන් කිරිම | 1000000 | 400 | |
| 18 | තලගහදෙණිය ඇලවේල්ල ඉදිකිරිම හා අමුණ ඉදිකිරිම | මි50 | 15 | |
| 19 | රජඇල ප්රතිසංස්කරණය කිරිම | |||
| 20 | තොටපොලදෙණිය ඇළ වේල්ල ඉදිකිරිම | කි:මි:1 | 4 | |
| 21 | කොස්වත්ත මාර්ගයේ කාණු පද්ධතිය ඉදිකිර මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 50 |
දැල්පිටිය
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | හිජ්රාගම ස්ටෝෆිල්ඩ් බෝධිය අසලින් ඇරඹෙන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | කි:මි:3,1/2 | 200 |
| 2 | ඇස්කොට් සි,ජනපදය හරහා යන ප්රධාන මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 100 |
| 3 | ස්ටෝෆිල්ඩ් පහල කොටසේ සොහොනට යන මාර්ගයේ බෝක්කුවක් ඉදිකර මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරිම | 1500000.00 | මි50 | 300 |
| 4 | අත්කම් නිවාස මාර්ගය ඉතිරි කොටස් නවීකරණය කිරිම | 300000.00 | මි200 | 200 |
| 5 | ස්ටෝෆිල්ඩ් ක්රිඩාපිටිය නවීකරණය කිරිම | 2000000.00 | 200 | |
| 6 | සොහොනට යන මාර්ගයේ ඉදිරි කොටස සංවර්ධනය කිරිම | 2000000.00 | මි:450 | 400 |
| 7 | ස්ටෝෆිල්ඩ් බෝගහ අසල ධර්මාලාව සවර්ධනය කිරිම | 500000.00 | 200 | |
| 8 | අඇස්කොට් ඒ ජනපද ප්රධාන මාර්ගයඉතිරි කොටස් සංවර්ධනය කිරිම | 2000000.00 | මි:700 | 200 |
| 9 | ආර්. සි. පාසලේ අභ්යන්තර සංවර්ධන කටයුතු සිදු කිරිම | 1000000.00 | ||
| 10 | හිජ්රාගම පහල පල්ලියේ සිට ඉහල දේවි මහත්මියගේ නිවස දක්වා මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 800000.00 | මි:300 | 100 |
| 11 | හිජ්රාගම ඉහල පල්ලිය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | මි:300 | 200 |
අමුහේන
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මාවුස්සාව මදුරිගේවත්ත දක්වා | 5000000.00 | මි700 | 50 |
| 2 | වැරැල්ලපිටිය මදුරිගේවත්ත දක්වා | 6000000.00 | මි800 | 50 |
| 3 | නෙල්ලිගොල්ල ජනපද මාර්ගය | 8000000.00 | මි600 | 35 |
| 4 | සුනිල්ගේ නිවස සිට දෑලමැද මාඋස්සාව | 6000000.00 | මි:500 | 40 |
| 5 | භුමාවත්ත මාර්ගය | 2000000.00 | මි:300 | 25 |
| 6 | එකේකණුව කොලොන්දාවත්ත මාර්ගය | 1500000.00 | මි50 | 40 |
| 7 | කොලොන්ගහනාවල මාර්ගය | 6000000.00 | මි50 | 35 |
| 8 | අමුහේන සුසාසභුමි මාර්ගය | 800000.00 | මි100 | 80 |
| 9 | කුරුඅඹේ ගොඩ පාලම | 500000.00 | මි3 | 8 |
| 10 | දෑලමැද පාලම් දෙක | 2500000.00 | මි8 | 30 |
| 11 | කොලොන්දාවත්ත පාලම් දෙක | 2000000.00 | මි700 | 25 |
| 12 | වැරැල්ලපිටිය පාලම්2 | 3000000.00 | මි8 | 35 |
| 13 | මදුරිගේවත්ත බෝක්කු2 | 200000.00 | 30 | |
| 14 | සුසානභුමි පාර බෝක්කු2 | 200000.00 | 50 | |
| 15 | එකමුතු ප්රජාඹාලාව ප්රතිසංස්කරණය | |||
| 16 | මාඋස්සාව ප්රජාශාලාව ප්රතිසංස්කරණය | |||
| 17 | රාජානන්ද විද්යාලීය ක්රිඩාංගනය ප්රතිසංස්කරණය කිරිම | |||
| 18 | වසම සඳහා සේවාපියස ගොඩනැගිල්ලක් ඉදිකිරිම | |||
| 19 | වැරැල්ලපිටිය ප්රජාශාලාව ප්රතිසංස්කරණය කිරිම | |||
| 20 | බෝධිරැක්ඛාරාමය හා සංඝමිත්තාරාමය යන විහාර වල අඩුපාඩු සකස් කිරිම |
නවදේවිට
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | නවදේවිට නානපොදු ළිදට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම | 250000.00 | මි25 | 120 |
| 2 | ස්ටෝෆිල්ඩ් තේ කර්මාන්තශාලාව අසලින් මල්වත්ත කොටසට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය | 1000000.00 | මි150 | 50 |
| 3 | ගඟසිරිගම ප්රජාශාලාව මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:150 | 100 |
| 4 | ගඟසිරිගම සිට සෙවනක් ජනපදය දක්වා යන මාර්ගය සංවර්ධනය | 3600000.00 | මි600 | 102 |
| 5 | ගඟසිරිගම සමුපකාරය අසල සිට ගඟසිරිගමක්රිඩාපිටිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 3600000.00 | මි600 | 102 |
| 6 | සුදත්තාරාමය සඳහා පොදු පහසුකම් සංවර්ධනය | 500000.00 | ||
| 7 | ඕර්වේල් ප්රජාශාලාව සංවර්ධනය කිරිම | 1000000.00 | ||
| 8 | සෙවනක් ප්රජාශාලාව සංවර්ධනය කිරිම | 1000000.00 | ||
| 9 | ගඟසිරිගම ප්රජාශාලාව සංවර්ධනය කිරිම | 1000000.00 | මි150 | 100 |
| 10 | සුදත්තාරාමය ආරාමයට යන මාර්ගය සංවර්ධනය කිරිම | මි35 | ||
| 11 | ගඟසිරිගම විජේසිංහ මහතාගේ නිවස අසල සිට පොදු සුසානභුමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | මි200 | 102 | |
| 12 | ගඟසිරිගම අබේසිංහ මහතාගේ නිවස අසල සිට සුසානභුමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | මි850 | 102 |
අංගම්මන නැගෙනහිර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | අංගම්මන ගමමැද පාර සංවර්ධනය කිරිම | 500000.00 | 250 | |
| 2 | අංගම්මන ජනපදයේ වැව ප්රතිසංස්කරණය කිරිම | 800000.00 | 250 | |
| 3 | අංගම්මන ප්රධාන මාර්ගයේ ඉතිරිකොට සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 300 |
| 4 | අංගම්මන ප්රජාශාලාව ප්රතිසංස්කරණය කිරිම | 400000.00 | 400 | |
| 5 | ලෙස්ලි මුනසිංහ මහතාගේ නිවස අසල සිට අංක64 නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 40 |
| 6 | අංගම්මන ප්රජාශාලාව අසල සිට ෆොන්සේකා වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි400 | 30 |
| 7 | කේ. එම්. අනුර මහතාගේ නිවස අසල සිට වයි. ජි. බණ්ඩාර මැණිකේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි200 | 30 |
| 8 | අංගම්මන ජනපදයේ සුසාස භුමිය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | 700000.00 | මි300 | 50 |
| 9 | නිහාල් ෆෝන්සේක ානිවස අසල සිට ඉහලට යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:300 | 20 |
| 10 | කොබ්බෑවෙල ඇල අසල ඇති පැති බැම්ම ඉදිකිරිම | 1000000.00 | 400 | |
| 11 | උනන්තැන්න මහතාගේ නිවස අසල සිට කොබ්බෑවල දේවාල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 400 |
උඩගම
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ජේ. පි. ධර්මසේන මහතාගේ නිවස අසල සිට කිරිවානාගොඩ හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | 250 | |
| 2 | දුණුකේඋල්ල මාර්ගයේ සිට මිල්ලගහමුල දක්වා මාර්ගය | 5000000.00 | අඩ1500 | 200 |
| 3 | දුණුකේඋල්ල මාර්ගයේ සිට අම්බලම දක්වා දිවෙන මාර්ගය | 500000.00 | අඩි1000 | 170 |
| 4 | බී.ජි. ජයසේන මහතාගේ නිවස අසල සිට ආර්. ජි. චන්ද්රපාල මහතාගේ නිවස අසල දක්වා මාර්ගය | 2500000.00 | අඩි300 | 10 |
| 5 | මැදිලියේ අම්බලම අසල ඇති පාලමට අත්වැලක් දැමිම | 1000000.00 | අඩි30 | 70 |
| 6 | පුවක් දණ්ඩාවෙල අල මාර්ගය ප්රතිසංස්කරණය කිරිම | 200000.00 | අඩි500 | 80 |
| 7 | නාගහපිටිය වෙල්යායේ පිහිටා ඇති උල්පතට ජල ටැංකියක් බැදිම | 20000.00 | 20 | |
| 8 | ලෝලන්දෙණිය පිහිල්ල අසල ඇති බෝක්කුව බැදිම | 150000.00 | අඩි10 | 200 |
| 9 | මැදගම්මැද්ද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රිට් කිරිම | 250000.00 | අඩි200 | 25 |
| 10 | මාලිගාතැන්න ජනපදයට ජලය ලබාදිම | 200000.00 | අඩි1500 | 60 |
| 11 | උඩගම වසමේ ප්රජාශාලාවක් සෑදිම | 1000000.00 | 350 | |
| 12 | නාග ශ්රී බෝධි විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවන තට්ටුව සෑදිම | 500000.00 | 300 | |
| 13 | නාග ශ්රී බෝධි විහාරයේ නාය යන කොටසට බැම්මක් බැදිම | 100000.00 | අඩි150 | 300 |
| 14 | උඩගම රෝහලට ජලය ලබා දිම | 100000.00 | අඩි200 | 2000 |
| 15 | උඩගම රෝහලට ජලය ලබා ගැනිම සඳහා ජල මෝටරයක් ලබා දිම | 50000.00 | 2000 | |
| 16 | අම්බලම අසල ඇති කැඩුණු පාලම සෑදිම | 500000.00 | අඩි40 | 200 |
| 17 | අම්බලම අසල සිට මහරවෙල වෙල්යාය දක්වා පාලමක් ඉදිකිරිම | 500000.00 | අඩි30 | 60 |
| 18 | උඩගම චාමර මහතාගේ නිවස අසල සිට සොගමා ජනපදය දක්වා මාර්ගය සෑදිම | 1000000.00 | අඩි500 | 80 |
| 19 | පුවක් දණ්ඩාවෙල පිහිල්ල අසල සිට සරත් කුමාරරත්න මහතාගේ වත්ත දක්වා | 300000.00 | අඩි500 | 200 |
වැලිගඟ
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කනපදිවත්ත ජයතිස්ස මහතාගේ වෙළඳසැල අසල සිට පහලට යන මාර්ගය සංවර්ධනය කිරිම | 1200000.00 | මි300 | 150 |
| 2 | කළුගල්පතන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම ගම්පොල ස්කන්සා මාර්ගයේ කරුණාතිලක මහතාගේ වෙළඳසැල අසල සිට කළුගල්පතන ගම්මානය දක්වා දිවෙන මාර්ගය | 1200000.00 | මි300 | 150 |
| 3 | වැලිගඟ ප්රජාශාලාවට විදුලි බලය ලබාදිම | 200000.00 | 300 | |
| 4 | කළුගල්පතන ප්රජාශාලාව අලුත්වැඩියාව | 300000.00 | 160 | |
| 5 | වැලිගඟ ප්රඣාශාලාව අසල අසල ඇති පොදු ළිඳ අලුත්වැඩියා කර වට බැම්මක් බැදිම | 1500000.00 | 200 | |
| 6 | එම්. ජි. කරුණාරත්න මහතාගේ පැරණි කඩය අසල සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි750 | 150 |
| 7 | වැලිගඟ මනෝරත්න මහතාගේ නිවස අසල සිට අංක 64 විජේසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි750 | 150 |
| 8 | වැලිගඟ රත්නසිංහ මහතාගේ නිවස අසල සිට සුමනදාස මහතාගේ නිවස දක්වා දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | මි500 | 150 |
| 9 | ජි.ජි. ප්රේමතිලක මහතාගේ වෙළඳසැල අසල සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි750 | 200 |
| 10 | අජානි ප්රියංගිකා මහත්මියගේ නිවස අසල සිට ජයරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි750 | 200 |
| 11 | අජානි ප්රියංගිකා මහත්මියගේ නිවස අසල සිට ගලත රණතුංග මහත්මියගේ නිවසඅසලට එන තෙක් මාර්ගය සංවර්ධනය කිරිම | 5000000.00 | මි1000 | 150 |
| 12 | වැලිගඟ පැරණි ජලයෝජනා ක්රමය අලුත්වැඩියාකර නැවත විධිමත්ව ජල ව්යාපෘතිය ක්රියාත්මක කිරිම | 300 | ||
| 13 | වැලිගඟ කනපදිවත්ත අසල සිට කනපදිවත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරිම(සුසානාගාරයෙන් පහල පාර) | 1200000.00 | අඩි300 | 300 |
මාවතුර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මහින්ද විහාරය අසලින් ඉහලගම ගම හරහා දිවෙන ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි400 | 350 |
| 2 | මාවතුර සිටකළුගල්හින්න දක්වා දිවෙන මාර්ගය කුසුමාවති රාජපක්ෂ නිවස අසල දක්වා සංවර්ධනය කිරිම | 500000.00 | මි500 | 100 |
| 3 | අනුර කුමාරසිරි නිවස අසලින් වැවේකුඹුර දක්වා දිවෙන කිතුල්හේන මර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | කි:මි:1.5 | 150 |
| 4 | මාවතුර ගලත මාර්ගය අසලින් එච්. එම්. පුංචිබණ්ඩා නිවස හරහා විලිගඟ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | කි:මි:1 | 150 |
| 5 | වැවේකුඹුර ගමමැද මාර්ගය සංවර්ධනය කිරිම | 100000.00 | මි500 | 200 |
| 6 | මාවතුරගම හපුගහහේන පාලම සංවර්ධනය කිරිම | 3000000.00 | 300 | |
| 7 | වැවේකුඹුර නො:2 පාලම ඉදිකිරිම | 1500000.00 | 150 | |
| 8 | රිවසයිඩ් ගමමැද මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | කි:මි:1,1/2 | 200 |
| 9 | මිහිදු මාවතට යාවෙන අතුරු මාර්ගය ඉතිරි කොටස ධර්මද්රාස නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | 500000.00 | මි300 | 200 |
| 10 | මාවතුර ගල්විහාරයේ විහාරගෙය සංවර්ධනය කිරිම | 1500 | ||
| 11 | රිවසයිඩ් දමිල නිවාස වෙත දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | 200 | ||
| 12 | මාවතුර පිටලියද්ද මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | 150 | |
| 13 | මාවතුරගම අනෝමා ප්රියංගනි මියගේ නිවස අසලින් කනපදිවත්ත රිවසයිඩි දක්වා යායවන පඩිපෙල සංවර්ධනය කිරිම | 1000000.00 | 250 | |
| 14 | මහවැලි භික්ෂුනි ආරාමයේ වෛත්යයේ ඉදිරි කටයුතු සඳහා | 1500 |
කහටපිටිය
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කහටපිටිය සුන්ඩලියාවත්ත සුසානභූමි මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 400000.00 | මි60 | 200 |
| 2 | කහටපිටිය ගම ප්රජාශාලාව සංවර්ධනය කිරිම | 1000000.00 | 325 | |
| 3 | වරකාංග මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි400 | 50 |
| 4 | පුවක් දණ්ඩාව මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි50 | 10 |
| 5 | මඩප්පුලිය දෙණිය මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි150 | 50 |
| 6 | සුමේද ගරාජයලග සිට බැබිල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | මි300 | 20 |
| 7 | ළුණුවත්ත මාර්ගයේ අයි. පි. කුමාරි මහත්මියගේ නිවස අසල සිට දුණුවිල මහතාගේ නිවස දක්වා ජලනල එළිම | 200000.00 | මි200 | 5 |
| 8 | කිරින්ද ආදර්ශ විද්යාලයේ සංවර්ධන කටයුතු | 800000.00 | ||
| 9 | කහටපිටිය වසමට අයත් වෘත්තිය පුහුණු අධිකාරියේ ඇති සංවර්ධන කටයුතු | 800000.00 |
ඉලංගවත්ත
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ඉලංගවත්ත අප්පල්ලාගොඩ රිල්ල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 500000.00 | මි200 | 12 |
| 2 | ෆාරිස් මහතාගේ ගැරේජ් එක අසල සිට ඉලංගවත්ත පහල මාර්ගය දක්වා විහිදි යන කාණු පද්ධතිය සංවර්ධය කිරිම | 300000.00 | මි250 | 8 |
| 3 | ඉලංගවත්ත අප්ලර්ඩින් මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 150000.00 | අඩි200 | 9 |
| 4 | දියබර ළිඳ ස්නානයට සුදුසු පරිදි අලුත් වැඩියා කිරිම හා ජලය බැසයන කාණු පද්ධියේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 150000.00 | අඩි100 | |
| 5 | ඉලංගවත්ත අඹකොටුව 237 දරණ නිවසේ සිට අඹ කොටුව මාර්ගය දක්වා කාණු පද්ධතියක් ඉදිකිරිම | 100000.00 | මි200 | 4 |
| 6 | ඉලංගවත්ත දියබර ළිඳ අසල ඉදිරිපස මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි200 | 15 |
| 7 | ඉලංගවත්ත අප්පල්ලාගොඩ මුබාරක් මහතාගේ කඩය ඉදිරිපිට මාර්ගය කොන්ක්රිට් කිරිම | 100000.00 | මි100 | 10 |
ගලත
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ගලත පාසල අසල සිට නයාපාන ජනපදය දක්වා දිවෙන මාර්ගය | මි750 | 300 | |
| 2 | ගලත ගමමැද මාර්ගය සංවර්ධනය කිරිම | මි750 | 160 | |
| 3 | ගලත වසම සඳහා ජල යෝජනා ක්රමයක් ඇතිකර ජල ප්රශ්නයට පිලියම් යෙදිම | 1200 | ||
| 4 | හාර්මිනිගම ගමමැද මාර්ගය සංවර්ධනය කිරිම | කි:මි:1 | 200 | |
| 5 | උමගිරිඋයන මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරිම | මි750 | 120 | |
| 6 | අටබාගේවත්ත නව නිවාස වලට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි500 | 300 | |
| 7 | ගලත විද්යාලය අසල සිට අටබාගේ වත්ත දළු මඩුව දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | කි:මි:1 | 400 | |
| 8 | ගලත වසම සඳහා සේවා පියසක් ඉදිකිරිම | 1200 | ||
| 9 | ගලත ධර්ම වර්ධනාරාමය සවර්ධනය කිරිම | 600 |
ඉහලගම
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ඉහලගම හන්දියේ සිට දෙණියගම දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි700 | 300 |
| 2 | ආනන්ද විහාරය අසල සිට ප්රජාශාලාව දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි300 | 650 |
| 3 | ඉහලගම හන්දිටය් සිට සොගමා ජනපද පාර සංවර්ධනය කිරිම | 1000000.00 | මි800 | 100 |
| 4 | ගුණසිරි බේකරිය අසල සිට සොගමා ජනපදය දක්වා මාර්ගය සකස් කිරිම | 1000000.00 | මි750 | 120 |
| 5 | ලක්මිණි වෙළඳසැල අසල සිට සොගමා ජනපදය දක්වා මාර්ගය සකස් කිරිම | 200000.00 | මි800 | 150 |
| 6 | ගැහිත්තැන්න කන්දකුඹුර මාර්ගය සකස් කිරිම | 200000.00 | මි300 | 100 |
| 7 | සවාදියාවත්ත ගල්පිහිල්ලමාර්ගය සකස් කිරිම | 200000.00 | මි250 | 100 |
| 8 | බෝගහවත්ත සිඩ්නිහිල් මාර්ගය සකස් කිරිම | 200000.00 | මි300 | 250 |
| 9 | දුණුකේඋල්ල ගල්ළිඳපාර සකස් කිරිම | 200000.00 | මි200 | 20 |
| 10 | මුත්තෙට්ටුතැන්න තිබ්බුටුවත්ත මාර්ගය සකස් කිරිම | 200000.00 | මි200 | 150 |
| 11 | ලිමගහකොටුව කන්ද හරහා දුණුකේඋල්ල දක්වාමාර්ගය කස් කිරිම | 300000.00 | මි300 | 300 |
| 12 | සවාදියාවත්ත සිඩිනිහිල් මාර්ගය සකස් කිරිම | 200000.00 | මි250 | 250 |
| 13 | නාය සිට කන්ද කුඹුර දක්වා මාර්ගය සකස් කිරිම | 200000.00 | මි200 | 75 |
| 14 | ආනන්ස ප්රජාශාලාව සකස් කිරිම | 500000.00 | මි200 | 75 |
| 15 | ගොවිසෙවන ගොඩනැගිල්ල | 500000 | 499 |
පොල්කුඹුර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | ලංකා බැංකුව අසල සිට පොල්කුඹුර මලබාර් පාර තාර දැමිම | 1000000.00 | 300 | |
| 2 | හින්දු විදුහල අසල සිට කළු ටැංකිය අසල දක්වා තාර දැමිම | 2000000.00 | 1000 | |
| 3 | පොල්කුඹුර ඉහල ප්රවේශ මාර්ගයේ ආයුර්වේදය අසලින් ජලය බැස යන කාණු පද්ධතිය | 300000.00 | මි300 | 100 |
| 4 | පොල්කුඹුර පහල අංක:110/26බි නිවස අසල සිට කාණුව කොන්ක්රිට් පියන් දැමිම | 500000.00 | මි350 | 300 |
| 5 | දුම්රියපොල ඉදිරිපිට නන්දන ලී මෝල අසල කාණුව | 1500000.00 | අඩි100 | 300 |
| 6 | පොල්කුඹුර 123බි නිවෙස අසලින් දිවෙන කාණුවේ පහල කොටස | 300000.00 | අඩි350 | 50 |
| 7 | සතේළිඳ අසල කාණු පද්ධතිය සතේ ළිදෙන් බැහැරව යන ජලය ගලායන කාණු පද්ධතිය | 200000.00 | 50 |
කැකුලන්ද
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | නයාපාන ජනපද පාලම අසල සිට වික්රමසිංහ මහතාගේ කඩය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි500 | 50 | |
| 2 | නයාපාන ජනපද මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධන කිරිම | මි700 | 200 | |
| 3 | නයාපාන ප්රජාශාලාවේ ඉතිරි වැඩ නිම කිරිම | 250 | ||
| 4 | කැකුලන්ද ගම මැද මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරිම | මි500 | 150 | |
| 5 | සේවා පියස ඉදිකිරිම | 500 | ||
| 6 | සෙල්වකන්ද පුල්ලේකාමරය අසල සිට මුරුගන් කෝවිල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි400 | 80 | |
| 7 | නයාපාන ඉහල කොටස ක්ෂේත්ර නිළධාරි නිල නිවස සිට දොරගල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි500 | 150 | |
| 8 | නයාපාන නවජනපද මාර්ගය සංවර්ධනය කිරිම | මි500 | 50 | |
| 9 | නයාපාන ට්රාන්ස්ෆෝමරය අසල සිට ආර්.ජි.නවරත්න මහතාගේ නිවද දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි200 | 30 | |
| 10 | නයාපාන පහල කොටස කෝවිල සංවර්ධනය කිරිම | 300 | ||
| 11 | නයාපාන පහල කොටස මැකැනික් නිල නිවස සිට විරකුමාර් මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය | මි100 | 70 | |
| 12 | නයාපාන පහල කොටස ලයිම් කාමර 46-48දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි100 | 60 | |
| 13 | නයාපාන පහල කොටස ලයිම් කාමර 39-41දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | මි100 | 50 | |
| 14 | සෙල්වකන්ද ස්ටෝක් ජල ටැංකිට අලුත් වැඩියා කිරිම | 150 |
ගම්පොල බටහිර
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | සෙත්සිරි ගොඩනැගිල්ල පිටුපසින් යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි100 | 15 |
| 2 | කඩුගන්නාව පාරේ නගරසභා නිල නිවාස සංකීර්ණයේ විජය කුමාරි මහත්මියගේ නිවස අසල සිට කාන්ති මුණ වීරමහත්මියගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 300000.00 | මි25 | 4 |
| 3 | කිරපනේ ජි. ආර්. රත්නායක මහත්මියගේ නිවස අසල සිට ටි. බි. ජයවිර මහතාගේ නිවස දක්වා ඇති කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 300000.00 | මි40 | 15 |
| 4 | කිරපනේ සිට හපුගස්පිටිය දක්වා දිවෙන මාර්ගයේ ගම්පොලබටහිර කොටසට අයත් කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | 500000.00 | මි130 | 150 |
| 5 | නිදහස් මාවතේ ඇල වේල්ල මතින් හපුගස්පිටිය දක්වා දිවෙන මාර්ගයේ වාරි ඇල මත කොන්ක්රිට් පියන් යොදා මාර්ය සංවර්ධනය කිරිම | 2500000.00 | මි25 | 10 |
| 6 | කඩුගන්නාව පරේ සිට සගර සභා නිවාස හරහා ගලායන ඇළ මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි75 | 25 |
| 7 | ශාන්තජෝෂප් බාලිකා විද්යාලයේ ගොඩනැගිලි සහ පොදු පහසුකම් සංවර්ධනය කිරිම | 1500000.00 | 2500 | |
| 8 | ගඟසිරිපුර විද්යාලයේ ගොඩනැගිලි සහ පොදු පහසුකම් සංවර්ධනය | 1000000.00 | 1584 | |
| 9 | අඹගමුව පාර බෞද්ධ මධ්යස්ථානයේ දහම් පාසල් ගොඩනැගිලි සංවර්ධන යකිරිම | 1000000.00 | 175 | |
| 10 | ශාන්තජෝශප් කන්යාරාමයේ භූමිය අවට ආරක්ෂිත දැල් වැටක් ඉදිකිරිම | 500000.00 | 65 | |
| 11 | පතහ ලිඳඅසලින් ගලායන කාණුව සංවර්ධනය කිරිම | 700000.00 | මි100 | 50 |
මිල්ලගස්පිටිය
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කලවැල්ගොල්ල උපාලි අත්තනායක නිවස අසල අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි150 | 170 |
| 2 | 2කණුව අසල සිට අංකෙළිපිටිය දක්වා මාර්ගය කොන්ක්රිට් කිරිම | 1200000.00 | මි180 | 425 |
| 3 | මිල්ලගස්පිටිය සිට මහරවෙල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | මි200 | 680 |
| 4 | බෝගහමුල සිට එනසාල් වත්තදක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 250000.00 | මි50 | 350 |
| 5 | කලවැල්ගොල්ල වැටකේපොත්තැන්න මාර්ගය සංවර්ධනය කිරිම | 600000.00 | මි90 | 185 |
| 6 | කලවැල්ගොල්ල කුට්ටමලේ මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි75 | 125 |
| 7 | කලවැල්ගොල්ලපිල්ල අසල අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි125 | 180 |
| 8 | කලවැල්ගොල්ල ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි130 | 210 |
| 9 | කලවැල්ගොල්ල ඊ.බි. සඳලතාගේ නිවස අසල සිට මාර්ගය සංවර්ධනය කිරිම | 700000.00 | මි100 | 200 |
| 10 | අංකෙලිපිටිය සිට කම්වල වත්ත හරහා මැදගම්මැද්ද දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | මි240 | 350 |
| 11 | බුළුගොල්ල කනත්ත මාර්ගය පුළුල්කර සංවර්ධනය කිරිම | 4000000.00 | මි250 | 800 |
| 12 | කලවැල්ගොල්ල ප්රධාන මාර්ගය ප්රතිසංස්කරණය | 1000000.00 | මි100 | 400 |
| 13 | ලුණුවැල්ලේ සිට අංකෙලිපිටිය දක්වා ජල ව්යාපෘතිය ක්රමවත් කිරිම | 100000.00 | 125 | |
| 14 | කලවැල්ගොල්ල පිල්ල අසල ප්රධාන බොක්කුවේ බැම්ම සංවර්ධනය කිරිම | 200000.00 | 350 |
රණවල
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | සුමිත්රා තෙන්නකෝන් මහත්මි දක්වා මාර්ගය සංවර්ධනය කිරිමයගේ නිවස අසල සිට රණවල ප්රජාශාලාව | 500000.00 | 250 | |
| 2 | අඹකොටේ සිට මිරිහන්දෙණිය හරහා දිය ඇල හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 8000000.00 | කි;මි:3 | 100 |
| 3 | බෝවල අුරු වල මාර්ගය කොන්ක්රිට් කිරිම | 500000.00 | මි500 | 300 |
| 4 | බෝවල ගල්ගෙඩියාව මාර්ගය කොන්ක්රිට් කිරිම | 6000000.00 | කි:මි:1,1/2 | 300 |
| 5 | කහකොටුව කැටවල වත්ත මාර්ගය කොන්ක්රිට් කිරිම | 200000.00 | මි500 | 100 |
ගල්ගෙඩියාව
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | මාගල්හේන ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 500000.00 | මි:500 | 350 |
| 2 | ගල්ගෙඩියාව බෝවල පාර සංවර්ධන කිරිම | 3000000.00 | කි:මි:2 | 300 |
| 4 | දිග්දෙණිය සුසාන භූමියට යන මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 200 |
| 5 | දෙල්ගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | කි:මි:1 | 50 |
| 6 | රන්වත්ත බංගලාවත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | කී:මි:1 | 30 |
| 7 | මාගල්හේන මාර්ගය සංවර්ධනය කිරිම | 2000000.00 | මි:500 | 20 |
| 8 | සුන්ඩලියාවත්ත ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම | 3000000.00 | කි:මි:1 | 50 |
| 9 | ගල්ගෙඩියාව ආරාමයට යන පඩි පෙල සංවර්ධනය කිරිම | 300000.00 | මි:200 | 200 |
| 10 | දිග්දෙණිය ප්රජාශාලාව අසලින් පහලට අරලිය කඩේ අසලට දිවෙන පඩි පෙල සංවර්ධනය කිරිම | 1500000.00 | මි750 | 200 |
| 11 | සුන්ඩලියාවත්ත සුසානභුමියට යන මාර්ගය සංවර්ධනය කිරිම | 1000000.00 | මි:500 | 150 |
| 12 | ගල්ලගඩියාව ඉත්තවෙල සුදර්මාරාම ආරාමය ප්රතිසංස්කරණය කිරිම | 1500000.00 | 200 | |
| 13 | දිග්දෙණිය ප්රජාශාලාව වැඩිදියුණු කිරිම | 1000000.00 | 250 | |
| 14 | සුන්ඩලියාවත්ත ප්රජාශාලාව අලුත්වැඩියා කිරිම | 1000000.00 | 100 | |
| 15 | ගල්ගෙඩියාව වැවේකුඹුර අසල පාලම ප්රතිසංස්කරණය කිරිම | 200000.00 | මි:5 | 100 |
| 16 | දිග්දෙණිය පොදුළිඳ ප්රතිසංස්කරණය කිරිම | 15000000 | 20 | |
| 17 | දිග්දෙණිය සුසානභුමියට සුසානාගාරයක් ඉදිකිරිම | 1000000 | 200 |
පුස්සැල්ලාවගම
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | කොස්ගොල්ල අඩපාර එම්. එම්. ලොකුබණ්ඩා නිවස අසල සිට කොස්ගොල්ල පිහිල්ල දක්වා දිවෙන මර්ගය | 500000.00 | 200 | |
| 2 | කීර්ති දසනායක මහතාගේ නිවස අසල සිට කොස්ගොල්ල සමරසේකර මහතාගේ නිවස දක්වා තාර පාර සැකසිම | 3000000.00 | 1,1/2කි:මි | 100 |
| 3 | නව පුස්සැල්ලාව ගම පාරේ ඉතිරි කොටස මහවැලි ජනපදය(රොක්ස්චයිලඩ් වත්ත)කාණු පද්ධතිය දමා සැකසිම | 1000000.00 | 1/2කි:මි | 300 |
| 4 | පි. ජි. නන්දකුමාර මහතාගේ නිවස අසල සිට මොණරාගල මහවැලි ජනපදය තෙක් කොන්ක්රීට් කිරිම | 1000000.00 | 1/2කි:මි | 80 |
| 5 | කොස්ගොල්ල සිට අඹගස්හේන කොටස දක්වා අඩිපාර පුළුල්කිරිම | 2000000.00 | 1කි:මි | 100 |
හපුගස්පිටිය
| Index | Project | Money amount | Distance | No.Of Families |
| 1 | හාටිෆිල්ඩ් මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | 1කි:මි: | 150 |
| 2 | කීරපනේ ඇල් වේල්ල මාර්ගය සංවර්ධනය කිරිම | 800000.00 | 800මි | 80 |
| 3 | වනවාස පන්සලට යන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000.00 | 1කි:මි: | 200 |
| 4 | අලපලාවල කාණු ද්ධතිය සංවර්ධනය කිරිම | 800000.00 | 1කි:මි: | 150 |














